Skip to main content

Posts

Showing posts from October, 2025

නිවාඩුවට යන්න ගමක් මැද පට්ට තැනක්

3 Bed Rooms Privet Villa @Ingiriya NachiMale ජනා ශ් ‍ රී ලංකා විලා සමුහයේ අලුත්ම විලා එක 13 කට ඉන්න පුළුවන් මෙහි කාබර වායු සමීකරණය කර ඈත හොරණ කිට්ටුව ඉංගිරිය නාච් මලේ කියන ගමේ ලොකු වත්තක් මැද්දේ තමයි මෙම විලා එක නැත්නම් හෝටලේ තියෙන්නේ ඒක නිසා ඕගොල්ලොන්ට නිදහසේ ඉන්න පුළුවන් ඒවගේම මේ ගම ගැන කියනවනම් දොළ පාරවල් රබර්වතු වගේම පොඩි පොඩි දිය ඇලීත් තියෙනවා ඇවිදලා බලන්න ගොඩක් ලස්සන තැන් තියෙන පැත්තක්. මේ සුපිරි ප් ‍ රයිවට් බංගලාව, (විලා එකක්) අද ඇවිත් හෙට යන්න රුපියල් 44,000 වායු සමීකරණ සුවිමින් පුල් බාබ කියූ B B Q පහසුකම් සහිතයි කතා කරන්න ජනත් 077 155 9018

නිවාඩුවට යමුද ? පුල් 2යි බීච් 2යි රූම්ස් 6යි 20කට ඉන්න පුළුවන්

6 AC Rooms Beach Villa For 20 Person  පුල් 2යි බීච් 2යි බලන්නකො කොහොමද තැන කියලා මෙහි එන ඔබට ස්වමින් පූල් එකට අමතරව ජීවිතේ කවදාවත් අත්දකින්න බැරි අපූරු අත්දැකීමක් වන ගැඹුර අඟල් 6 සිට අඩි ද 4ක් දක්වා වන පුංචි මුහුදක නාන්න පුළුවන් මෙම පුංචි මුහුද අක්කරයක පමණක්ම විශාලයි එමෙන්ම මුහුදේ වගේ රැලි ගහනවා හැබැයි ඒවා ගොඩක් පොඩියි බුක් කරගන්න කතා කරන්න ජනත් 077 155 9018 ඊට අමතරව සාමාන් ‍ ය මුහුදකුත් මෙහි ආසන්නයේ තිබෙනවා කොළඹ සිටියේ පැය 1 යි විනාඩි 15 න් ( අම්බලන්ගොඩ ) මේ අපූරු තැනට ලඟා වෙන්න පුළුවන් වායු සමීකරණය කරන ලද රූම්ස් 6 හයකින් මෙම විලා එක සමන්විතයි කුඩා ළමුන් සමග 20කට පමණ නවාතැන් ගත හැක B B Q පහසුකම් සහිතයි (විලා එකක්) අද ඇවිත් හෙට යන්න රුපියල් 44,000 කතා කරන්න ජනත් +94 77 155 9018 යහළුවන්ට යන්න ශෙයා කරමුද හැමදාම අලුත් හා හොදම දෙයක් ගේන ජනා ශ් ‍ රී ලංකා විලා ට්ම් එකේ වැඩක්