නිවාඩුවට යන්න ගමක් මැද පට්ට තැනක්

3 Bed Rooms Privet Villa @Ingiriya NachiMale

ජනා ශ්රී ලංකා විලා සමුහයේ අලුත්ම විලා එක 13 කට ඉන්න පුළුවන් මෙහි කාබර වායු සමීකරණය කර ඈත
හොරණ කිට්ටුව ඉංගිරිය නාච් මලේ කියන ගමේ ලොකු වත්තක් මැද්දේ තමයි මෙම විලා එක නැත්නම් හෝටලේ තියෙන්නේ ඒක නිසා ඕගොල්ලොන්ට නිදහසේ ඉන්න පුළුවන්
ඒවගේම මේ ගම ගැන කියනවනම් දොළ පාරවල් රබර්වතු වගේම පොඩි පොඩි දිය ඇලීත් තියෙනවා ඇවිදලා බලන්න ගොඩක් ලස්සන තැන් තියෙන පැත්තක්.
මේ සුපිරි ප්රයිවට් බංගලාව, (විලා එකක්) අද ඇවිත් හෙට යන්න රුපියල් 44,000
වායු සමීකරණ සුවිමින් පුල් බාබ කියූ B B Q පහසුකම් සහිතයි
කතා කරන්න ජනත් 077 155 9018
































Comments