Skip to main content

Luxury Private Villa For 25 Member Rs75 000 @ Bandaragama

 ගඟකට මුහුණලා 25 ඉන්න   රු 75 000කට මුළු හෝටලයම (සුපිරි පහසුකම් සහිතව) අද ඇවිත් හෙට යන්න පුළුවන් 




5 Rooms with AC Hot Water Satellite TV Mini Fridge 

මේකේ තියෙන හැම කාමරයකටම AC උණුවතුර පහසුකම් සැටලයිටී TV ඒ වගේම පොඩි ප්‍රිජ් එකකුත් තියෙනවා

මේ තියෙන්නේ උඩම තට්ටුව ලොකු ෆැමීලි රූම් එකක් තියෙනවා  දහ දෙනෙකුට වගේ ඉන්න පුළුවන් ඒ වගේම මේකේ හොදින් ගඟ දර්ශනය වෙනවා 















Every room here has a view of the river, which is relaxing.
මේ විලා එකේ තියෙන හැම රූම් එකකටම වගේ ගඟ පේනවා පොඩි හිතට නිදහසකුත් දැනෙනවා ඒක නිසා කැමති කෙනෙකුට මනෝ පාරක් ගහන්නත් පුළුවන්










Call JANATH For More Information 077 155 9018
වැඩි විස්තර සදහා කතා කරන්න ජනත් 077 155 9018


Comments

Popular posts from this blog

නිවාඩුවට යන්න ගමක් මැද පට්ට තැනක්

3 Bed Rooms Privet Villa @Ingiriya NachiMale ජනා ශ් ‍ රී ලංකා විලා සමුහයේ අලුත්ම විලා එක 13 කට ඉන්න පුළුවන් මෙහි කාබර වායු සමීකරණය කර ඈත හොරණ කිට්ටුව ඉංගිරිය නාච් මලේ කියන ගමේ ලොකු වත්තක් මැද්දේ තමයි මෙම විලා එක නැත්නම් හෝටලේ තියෙන්නේ ඒක නිසා ඕගොල්ලොන්ට නිදහසේ ඉන්න පුළුවන් ඒවගේම මේ ගම ගැන කියනවනම් දොළ පාරවල් රබර්වතු වගේම පොඩි පොඩි දිය ඇලීත් තියෙනවා ඇවිදලා බලන්න ගොඩක් ලස්සන තැන් තියෙන පැත්තක්. මේ සුපිරි ප් ‍ රයිවට් බංගලාව, (විලා එකක්) අද ඇවිත් හෙට යන්න රුපියල් 44,000 වායු සමීකරණ සුවිමින් පුල් බාබ කියූ B B Q පහසුකම් සහිතයි කතා කරන්න ජනත් 077 155 9018

10 කට RS 44000 මුලු හොටෙලයම පිළියන්දල

  5 Bedrooms Private Villa @Bandaragama 10-12  Person For Night Up To 100 Pct For Day out