නිවාඩුවට යමුද ? පුල් 2යි බීච් 2යි රූම්ස් 6යි 20කට ඉන්න පුළුවන්

6 AC Rooms Beach Villa For 20 Person 
පුල් 2යි බීච් 2යි බලන්නකො කොහොමද තැන කියලා
මෙහි එන ඔබට ස්වමින් පූල් එකට අමතරව ජීවිතේ කවදාවත් අත්දකින්න බැරි අපූරු අත්දැකීමක් වන
ගැඹුර අඟල් 6 සිට අඩි ද 4ක් දක්වා වන පුංචි මුහුදක නාන්න පුළුවන්
මෙම පුංචි මුහුද අක්කරයක පමණක්ම විශාලයි එමෙන්ම මුහුදේ වගේ රැලි ගහනවා හැබැයි ඒවා ගොඩක් පොඩියි
බුක් කරගන්න කතා කරන්න ජනත් 077 155 9018
ඊට අමතරව සාමාන්ය මුහුදකුත් මෙහි ආසන්නයේ තිබෙනවා
කොළඹ සිටියේ පැය 1 යි විනාඩි 15 න් ( අම්බලන්ගොඩ ) මේ අපූරු තැනට ලඟා වෙන්න පුළුවන් වායු සමීකරණය කරන ලද රූම්ස් 6 හයකින් මෙම විලා එක සමන්විතයි
කුඩා ළමුන් සමග 20කට පමණ නවාතැන් ගත හැක
B B Q පහසුකම් සහිතයි
(විලා එකක්) අද ඇවිත් හෙට යන්න රුපියල් 44,000
කතා කරන්න ජනත් +94 77 155 9018
















යහළුවන්ට යන්න ශෙයා කරමුද

හැමදාම අලුත් හා හොදම දෙයක් ගේන ජනා ශ්රී ලංකා විලා ට්ම් එකේ වැඩක්








Comments