පිරිසුදු වාතාශ්‍රයක් තියෙන ඇඟට දැනෙන වෙනසක් තියෙන පැත්තක්
ඔය පූල් එක ගැන කියනවනම් සාමාන්‍ය හෝටලයක තියෙන පූල් එකක් වගේ 3 ගුණයක් විතර ලොකුයි
බෝට්ටු පදින්නත් පුළුවන් ඒ විතරක් නෙවෙයි බෝට්ටුවේ ඉඳන් තේ බොන්නත් පුළුවන් පේනවනේ කට්ටිය ගන්න ආතල් එක
එ විතරක් නෙවෙයි පූල් එකේ වොලි බෝල් කෝඩ් එකකුත් තියෙනවා
බුක් කරගන්න ඕනෙ නම් කතා කරන්න ජනත් 077 155 9018
මේ විලා එකේ පොඩි අයත් එක්ක 17කට ඉන්න පුළුවන් චෙෆ් ගෑස් BBQ මැෂින් එකම නයිට් එකකටම 44000යි.
කඳු දිය ඇලීම් දොළ පාරවල් වලින්
ගංගාවල් වලින් සමන්විතය හරිම ලස්සන පැත්තක්
මේක ගොඩක් අය දන්න ජනා ශ්‍රී ලංකා විලා එකේ සෙට් එකේ වැඩක්
මෙන්න ඒගොල්ලොන්ගේ ෆේස්බුක් පේජ් එක හා වෙබ් සයිට් එක
Ayagama
සාමාන්‍ය පූල් එකක් වගේ 3 ගුනයක් ලොකු පූල් එකක් තියෙන එක
Jana Sri Lanka Villa Ayagama
















Comments
Post a Comment