Skip to main content

නිවාඩුවට සෙට් වෙමුද ?




පිරිසුදු වාතාශ්‍රයක් තියෙන ඇඟට දැනෙන වෙනසක් තියෙන පැත්තක්

ඔය පූල් එක ගැන කියනවනම් සාමාන්‍ය හෝටලයක තියෙන පූල් එකක් වගේ 3 ගුණයක් විතර ලොකුයි
බෝට්ටු පදින්නත් පුළුවන් ඒ විතරක් නෙවෙයි බෝට්ටුවේ ඉඳන් තේ බොන්නත් පුළුවන් පේනවනේ කට්ටිය ගන්න ආතල් එක

එ විතරක් නෙවෙයි පූල් එකේ වොලි බෝල් කෝඩ් එකකුත් තියෙනවා

බුක් කරගන්න ඕනෙ නම් කතා කරන්න ජනත් 077 155 9018

මේ විලා එකේ පොඩි අයත් එක්ක 17කට ඉන්න පුළුවන් චෙෆ් ගෑස් BBQ මැෂින් එකම නයිට් එකකටම 44000යි.

කඳු දිය ඇලීම් දොළ පාරවල් වලින්
ගංගාවල් වලින් සමන්විතය හරිම ලස්සන පැත්තක්

මේක ගොඩක් අය දන්න ජනා ශ්‍රී ලංකා විලා එකේ සෙට් එකේ වැඩක්
මෙන්න ඒගොල්ලොන්ගේ ෆේස්බුක් පේජ් එක හා වෙබ් සයිට් එක
Ayagama
සාමාන්‍ය පූල් එකක් වගේ 3 ගුනයක් ලොකු පූල් එකක් තියෙන එක



















Call JANATH For More Information 077 155 9018
වැඩි විස්තර සදහා කතා කරන්න ජනත් 077 155 9018
Jana Sri Lanka Villa Ayagama








Comments

Popular posts from this blog

නිවාඩුවට යන්න ගමක් මැද පට්ට තැනක්

3 Bed Rooms Privet Villa @Ingiriya NachiMale ජනා ශ් ‍ රී ලංකා විලා සමුහයේ අලුත්ම විලා එක 13 කට ඉන්න පුළුවන් මෙහි කාබර වායු සමීකරණය කර ඈත හොරණ කිට්ටුව ඉංගිරිය නාච් මලේ කියන ගමේ ලොකු වත්තක් මැද්දේ තමයි මෙම විලා එක නැත්නම් හෝටලේ තියෙන්නේ ඒක නිසා ඕගොල්ලොන්ට නිදහසේ ඉන්න පුළුවන් ඒවගේම මේ ගම ගැන කියනවනම් දොළ පාරවල් රබර්වතු වගේම පොඩි පොඩි දිය ඇලීත් තියෙනවා ඇවිදලා බලන්න ගොඩක් ලස්සන තැන් තියෙන පැත්තක්. මේ සුපිරි ප් ‍ රයිවට් බංගලාව, (විලා එකක්) අද ඇවිත් හෙට යන්න රුපියල් 44,000 වායු සමීකරණ සුවිමින් පුල් බාබ කියූ B B Q පහසුකම් සහිතයි කතා කරන්න ජනත් 077 155 9018

Luxury Private Villa For 25 Member Rs75 000 @ Bandaragama

 ගඟකට මුහුණලා 25 ඉන්න   රු 75 000කට මුළු හෝටලයම (සුපිරි පහසුකම් සහිතව) අද ඇවිත් හෙට යන්න පුළුවන්  5 Rooms with AC Hot Water Satellite TV Mini Fridge  මේකේ තියෙන හැම කාමරයකටම AC උණුවතුර පහසුකම් සැටලයිටී TV ඒ වගේම පොඩි ප්‍රිජ් එකකුත් තියෙනවා මේ තියෙන්නේ උඩම තට්ටුව ලොකු ෆැමීලි රූම් එකක් තියෙනවා  දහ දෙනෙකුට වගේ ඉන්න පුළුවන් ඒ වගේම මේකේ හොදින් ගඟ දර්ශනය වෙනවා  Every room here has a view of the river, which is relaxing. මේ විලා එකේ තියෙන හැම රූම් එකකටම වගේ ගඟ පේනවා පොඩි හිතට නිදහසකුත් දැනෙනවා ඒක නිසා කැමති කෙනෙකුට මනෝ පාරක් ගහන්නත් පුළුවන් Call JANATH For More Information 077 155 9018 වැඩි විස්තර සදහා කතා කරන්න ජනත් 077 155 9018

10 කට RS 44000 මුලු හොටෙලයම පිළියන්දල

  5 Bedrooms Private Villa @Bandaragama 10-12  Person For Night Up To 100 Pct For Day out