අඩි 4 ක ගැඹුර මුහුදක් අක්කර එකට වඩා ලොකුයි

අඩි 4 ක  ගැඹුර මුහුදක් අක්කර එකට වඩා ලොකුයි

අඩි 1 පටන් ගන්න  උපරිම අඩි 4ක  ගැඹුර තියෙන මුහුදක්  පොඩි ළමයෙක්ට වුණත් බය නැතුව නාන්න පුළුවන් මේකෙ මුහුද වගේම රැලි ගහනවා මුහුදු වතුර තියෙන්නේ ඒ විතරක් නෙවෙයි මේක අක්කර භාගෙක විතර ලොකු ප්‍රදේශයක්  පුරා පැතිරෙනවා

මුලින්ම වීඩියෝ එක බලලා ඉන්නකෝ මේක FB එකේ  ගොඩක් හිට් වුන වීඩියෝ එකක් අපි නැවතුණු හෝටලේ (විලා එක )  පිටිපස්සේ තමයි මේ පුංචි මුහුද  තියෙන්නේ විලා එකත්  පට්ට Fun  තැනක් ඕගොල්ලොන්ට BBQ එකක් දා ගෙන රෑට සෙට් වෙන්න වුනත් පුළුවන් ෆොටෝස් ටික බලාගෙන යන්නකෝ

ඒගොල්ලොන්ගෙ වෙබ් එකේ  ටිකම මං කොපි කරලා පල්ලෙහෙන් දාන්නම්  ඕගොල්ලෝ බලාගෙන යන්න

 

 

 

 

මේකේ ඩබල් රූම්ස් තුනකුයි ට්‍රිවල් රූම්ස් තුනකුයි තියෙනවා
 රූම්ස් 6ටම අඩි හයේ කින් සයිස් බෙඩ් හයයි සිංගල් බෙඩ් තුනයි තියෙනවා ඒ කියන්නේ ලොකු අය පහළොවකටයි පොඩි අය හය දෙනෙකුට වගේ කරදරයක් නැතුවම ඉන්න පුළුවන්
මේ ෆොටෝස් වල පේනවා වගේ අපේ රූම්ස් වල බෙට් සීඩ් ටවල් සුදු තියෙන්නේ  පොරවන රෙද්ද හා කොට්ට උරය පවා සුදු බොරු කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක බලන්නකෝ

A 

A 

A 

A 

A 

A 

A 

A 

A 

A 

A 

A 

Comments